Thursday, February 18, 2010

31. ආදරණීය ටයිම් පීස් ඔරලෝසුව

හතර වරිගේ නෑයෝ
බොහොම දෙනෙක්
ඉදිරිපිටදී
අත්සන් කරලා
මහ පොතක
ජීවිතේටම තියාගන්න
සන්තක කර ගත්ත

ටයිම් පීස් ඔරලෝසුව,

උදේ රැයින් අවදිවෙලා
උයන විටදී මා
කඩිමුඩියේ
ළඟින් යයි එහෙට මෙහෙට
"රන්දි හයයි කාලයි"
"රන්දි හතට දහයයි"

සිනාපිරි මුවින් යුතුව
පවසමින් ලෙංගතුව





7 comments:

  1. ela ela . . niyamai . . .. habai meka pennana epa oya oralosuwata nam waradilaawath . . hiks

    ReplyDelete
  2. කොහොම ඔය අදහස් ඔලුවට එනවද මන්දානෙ....

    ReplyDelete
  3. නියමයි. මගේ ආදර බාරිත් ඔහොම හිතනවා ඇති ෂුවර් එකටම :)

    ReplyDelete
  4. ටයිම් පිස් ඔරලොසුව ක් ගන්නේ නැතුන තඩි ඔරලෝසු කනුවක් ගත්තනම් ඔය ප්‍රස්න නැහැනේ :)

    ReplyDelete
  5. ඇත්ත කතාව, මටත් තියෙන්න ඔය වගේම ඔරලෝසුවක්මයි.
    හැමදාම උදේට නැගිටලා ඇඳෙන් බහිනකම්ම කන් දෙක ගොඩ කරනවා

    /බිඟුවා...!

    ReplyDelete
  6. අනේ හරි ලස්සන අදහසක්..!!

    ReplyDelete
  7. පට්ට අදහස...නියමයි ලොක්කා..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...