Saturday, January 28, 2017

බැඳුම්කර හොරකම ගැන ටිකක් පැහැදිලි කරගමු




දර්ශන හඳුන්ගොඩ මහතාණනි, ඔබට බොහොම ස්තූතියි!!!

11 comments:

  1. පොඩ්ඩක් හිටහං මේක බලන්න අඩුවෙච්ච පරිප්පු, හාල්මැස්සො එක්ක බත් ටිකක් කාල කට දැවිල්ලට අඩුවෙච්ච සීනි ටිකක් කටේ දාගෙන එනකං.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      අන්න ඒකනෙ බං කියන්නෙ අපරාදෙ කියන්න නම් බෑ අපේ මිස්ටර් වික්‍රමසිංහ බිලියන ගණං හිතූ මනාපෙ ගහ ගන්ට යාලුවන්ට ඉඩ දීල තියන අතරම උඹල අපි වගේ අවසේස උදවියටත් ලාබෙට හාල්මැස්සො හොද්දක් එක්ක බත් ටිකක් කන්ට අවස්තාව ලබා දීල තියනව. අන්න නියම පා ලකයො....:)

      Delete
    2. ළඟදීම උඹලාවගේ යහපාලනයට චන්දෙ දීපු බත් කකා හිටපු හරක්ට කොස් කොළ, ක්‍රෝටන් කොලත් කෑව හැකි!

      Delete
    3. Ano,

      අපිට අඩුගානෙ කවුරු කලත් වැරැද්දට වැරැද්ද කියල කියන්ඩවත් කොන්ද පණ තියනව.

      ඔහෙල වගෙ සට්ටඹි වහල් බයියන්ට මරා තක්කඩියයි මිනිහගෙ ගෝල බාලයොයි කරපු හතර වරං ගැහිලි එකින් එක ඇස් පනා පිට ඔප්පු වෙනකොටවත් අඩුගානෙ ඒක පිළිගන්ටවත් කොන්දක් නෑ.වහල් කම සට්ටඹිකම කියන එව්ව ජානවලම තියනවද කොහෙද...

      Delete
    4. Ravi++++++++++++

      Delete
    5. //////අපිට අඩුගානෙ කවුරු කලත් වැරැද්දට වැරැද්ද කියල කියන්ඩවත් කොන්ද පණ තියනව.

      ඔහෙල වගෙ සට්ටඹි වහල් බයියන්ට මරා තක්කඩියයි මිනිහගෙ ගෝල බාලයොයි කරපු හතර වරං ගැහිලි එකින් එක ඇස් පනා පිට ඔප්පු වෙනකොටවත් අඩුගානෙ ඒක පිළිගන්ටවත් කොන්දක් නෑ.වහල් කම සට්ටඹිකම කියන එව්ව ජානවලම තියනවද කොහෙද........./////////

      ++++++++++++++++++++++++++++++++++

      Delete
  2. මොකද්ද බං ව්ලොග් එකට සිංහලෙන් කියන්නෙ?
    පොඩ්ඩක් දිව උලුක් වෙනවනෙ

    ReplyDelete
    Replies
    1. Ano,

      Vlog = Video blog,

      එතකොට අපට සිංහලෙන් කිව්වැහැකි "විදෘශ්‍ය වියුණුව" කියල.

      Delete
  3. A superb explanation that every citizen should read!Thank you very much.

    ReplyDelete
    Replies
    1. Sarath,

      All credit must go to Mr. Dharshana Handungoda...:)

      Delete
  4. ලියහන්කෝ බං කම්මැලිකම නැතුව. රවීගේ වංචාව හෙළා දකිමු.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...