Sunday, January 1, 2012

78. සුබ නව වසරක් !!!.....Happy New Year !!!

සු වාසූ දහසක් දනන් නිති,
ලා සිටිනා නෙතු අයා,

වානූ අටසිය කෙලක් වූ,
සත් කල් සපැමිණි යුගේ,

යන ජීවන යසෝ රාවය,
වන් රැව්දේ ගීගිරි ගීතය,
ඟනු වස් කල්පාන්තය තෙක්,
වර බාදා වැට කඩොළු වෙද?

පැ
හැබරය නිලඹර උදාගිර,
තු
සර බිඳු මිණි සේම දිලිසෙන,
ලින් පිරි තුරු ලතා මණ්ඩප,

නාතන දිවිගමන අබියස,
පි
පුණු සුපැතුම් මලින් බරවුන,
රේ
ණු මඳ නල සමඟ විසිරෙන,
වා
සනාවන් උදාවන වස,

******************************

H
eart brimming with a thousand hopes,
A
s well as numerous untold wishes,
P
erpatually expecting them to come true,
P
ersonifying your countless dreams,
Y
onder on those hills of life,

N
ever give up however hard you fall,
E
ver and ever bouncing back,
W
ith a heart full of vim and vigour,

Y
ear that went by is now past,
E ndless pains gone forever,
A
s of today pledge to yourself,
R
emember life is but a sheer joy,

******************************

ඔබ සැමට දහසක් පැතුම් සපිරෙන, සහසක් සිතුම් ඉටුවන සුබ නව වසරක්.....

රවී / සඳා සමඟ රන්දිල් / වාසනා .......


29 comments:

  1. ඔබේ
    නෙතු තිර යට ඇඳුණ සුබ සිහිනයන්,
    හද තුළ පොපිපයන පැතුමන්,
    ජීවිතයේ බලාපොරොත්තූන්
    සැම මල්ඵල ගන්වන
    සුබ නව වසරක් වේවා!
    උදා වූ 2012 වසර

    ReplyDelete
  2. ''වේවා ඔබ දෙන්නාට ත් ..
    සුබ ම සුබ අවුරුද්දක් ...''

    ReplyDelete
  3. පිපෙන මල් වල පාට අරගෙන
    සිතුවමක් ඇද
    නුඹේ හිත මත
    ගයනු මැන ගී තුටින් හැම කල....
    මේ උදාවු වසර සුබම සුබ නව වසරක් වේවා !!!!!!!

    ReplyDelete
  4. ඔබ සියලු දෙනාටම සිතුම්, පැතුම් ඉටුවෙන නව වසරක්....:D

    ReplyDelete
  5. සුභ නව වසරක් වේවා

    ReplyDelete
  6. සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
  7. සුබ නව වසරක් වේවා! .. රවි අයියේ . ජයෙන් ජයම වේවා මේ වසරෙත්

    ReplyDelete
  8. 'එ' දා මෙදා තුර නිදහස් සිතුවිලි
    'සේ' ද වළා මත අකුරු ගොතා
    'ම' න්මත් කරමින් අප සිත් පිබිදූ ඔබ හට

    'වේ' වා සිරි සුභ නව වසරක්
    'වා' සනාව පිරි හෙට දවසක්

    'S' eason's greetings with
    'A' ll the heartiest blessings
    'M' ay this year bring
    'E' verything you wish

    'T' ogether with your loved ones
    'O' ver the year and time to come

    'Y' onder the begining
    'O' f a wonderful future
    'U' plifting of your journey of life

    රවි අයියා ඇතුළු පවුලේ සැමටත්, රන්දි අක්කා ඇතුළු පවුලේ සැමටත් ඔයාලා හැමෝටමත් සුභම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  9. සුබ නව වසරක් වේවා!
    රන්දිල් අක්කටත් රවි අය්යටත් දෙන්නටම...

    ReplyDelete
  10. @ ගල්මල්-oral,

    සියළු සුපැතුම් ඉෂ්ඨවේවා!
    ජීවිතය ඔබෙ සඵල වේවා!

    ස්තුතියි ඩීන්.....

    ReplyDelete
  11. @ Kumaraya,

    එලෙසින්ම පතන්නෙමි කුමාරයානෙනි ඔබටද,

    ස්තූතියි kumaraya,

    ReplyDelete
  12. @ අකීකරු හිත,

    හදේ තැවරුනු පාට අරගෙන,
    පිපුණු මල් හැඩ කරන්නෙමි මම,

    ස්තූතියි අකීකරු හිත, ඔබට ද සුබ නව වසරක්!!!

    ReplyDelete
  13. @ Podi Kumarihami,

    ජීවිතය මලින් පිරි සුවඳ ගොමුවක් වෙලා,
    ආදරය හදවතේ පිරී ඉතිරී ගලා,
    නෙත් දිලෙන පහන් සිළු සේම ඔපවත් වෙලා,
    සෙනෙහසේ පැහැය හද නෙළුම රත් පැහැ කළා,

    ඔබට ද මගේ හෘදයාංගම සුපැතුම් පොඩ්ඩි!!!

    ReplyDelete
  14. @ වර්ණා,

    ස්තූතියි වර්ණා....ඔබට ද සුබ නව වසරක්!!!

    ReplyDelete
  15. @ සුදු හංසි,

    ස්තූතියි කවී,....ඔබට ද සුබ නව වසරක්!!!

    ReplyDelete
  16. @ හිස් අහස,

    ස්තූතියි සඳරූ මල්ලි, ඔබට ද සුබ නව වසරක්!!!

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. @ චේජනා,

    ස්තූතියි නංගි....ඔබට ද එසේම පතන්නෙමි!!

    ReplyDelete
  19. සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
  20. බො හෝදුර ගෙවා ආ ජීවිතේ මංපෙතේ,
    හෝ රාව ඉසිඹු ලන උදා වූ නිමේසේ,
    හද පිරි හැඟුම් අකුරින් ලියමි මේ ලෙසේ,

    තු න් සිතම පිරීගිය සිහිනයෙක රැඳී ඉමි,
    ති ලෝගුරු පියාණන් පිහිට ඔබ හට පතමි,

    A n ode to an exceptional human being nothing else,

    T housand and one flowers blooming along,
    H ills shimmering in a bluish blue haze,
    O ut on a moonlit path paved in gold,
    U nder a cloudless heavenly night,
    S ound of angels singing resonating,
    A ll your heart aches vanishing like mist,
    N othing is impossible if your heart yearns,
    D iligently seek what you want in life,

    T ears of happiness welling & streaming down,
    H arbinger of expectations about to come true,
    A nd I would say with all my heart,
    N ever ever was I moved so much,
    K avikaariye, you are so incredible,
    S ure as the sun rising 'morrow I would say,

    ReplyDelete
  21. @ Sammani,

    ස්තූතියි නංගි....ඔබට ද එසේම පතන්නෙමි!!

    ReplyDelete
  22. happy new year once again :D

    ReplyDelete
  23. ඉයර් එක පුරාම හැපී වේවා..!!!

    ReplyDelete
  24. Y ear with new hopes is dawning again
    O ver and over this will happen
    U ntil the end of world... time... I don't know

    A nd in that never ending journey
    R are and beautiful things happen to us
    E specially when we open our doors to them

    M emories with happiness in the depth of our heart
    O ften come to surface when we want them to rule us
    S imply this is how truly
    T ogether with all your word weavings
    L ovely feelings and memories
    Y ou have given us to cherish

    W onderful imagination
    E legantly woven on words
    L ighten up with feelings
    C losest to everyone
    O pening the heart
    M arvelously for us
    E ternal magic of writing blown unto the world.

    This is what your writing for us, for all of us...

    ReplyDelete
  25. @ Glimmer Girl,

    Wish you the same once again!!!

    ReplyDelete
  26. @ Shani,

    ඉයර් එක පුරාම යූටත් එසේම හැපී වේවා!!!

    ReplyDelete
  27. T iresome journey of life that would be,
    H earing the silver bells peeling afar,
    A scending to heavens holding your hand,
    N everever lonely would I be,
    K indred souls you & I would be,
    S ummer or winter nothing the matter,

    N umerous wishes would be fulfilled,
    A part from your heartfelt desires indeed,
    N evertheless we would be together again,
    G aining what was denied for us,
    I nstead of life eternally fulfilled,

    I n this tedious journey of life,

    A nd in countless days and nights,
    M emories are made of moments like this,

    S parkling stars are so bright in sky,
    P erilous journeys guided by them,
    E ndless wandering fireflys,
    E verpresent dancing around you and me,
    C hanges in life are so sudden,
    H overing over them would be in vain,
    L urking in the shadows of life apart,
    E fforts would be made to banish them,
    S iththami my dear nangi O' hear me,
    S tars the brightest are no match for you,

    ReplyDelete
  28. M aking this day
    E verlasting on my way

    T hanking how may I offer to you
    O h my dear brother
    O f this unseen wonderful world

    ReplyDelete
  29. T ears of joy shining akin to morning dew,
    H eartfelt emotions spilling with abandon,
    I nspiration dear is your middle name,
    S imulating my thoughts with alacrity,

    I n the mists of time that's gone by,
    S iththami there was none other like you,

    J oy is seeing a friend's face,
    U nder the sky nothing more so,
    S tars are shining in broad daylight,
    T hat's as a tribute to you indeed,

    G enuine friends are hard to find,
    R emember to cherish such friendship always,
    E ternity is just around the corner,
    A ssuming you are ready to face it,
    T ime would stand still for you and me,

    K ings have walked these same paths,
    E ssence of life common to all & sundry,
    E nter with friendship bearing in heart,
    P erpetually keeping it sacred no less,

    I n these troublesome times of all,
    T ill the sun sets for good at the end,

    U p to the heavens and beyond even so,
    P recious are friends like you of course,

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...