Saturday, April 24, 2010

46-01. මම මුලින්ම පාඩම් කරපු සුභාෂිතය කවිය

පින් මද පුතුන් සියයක් හැදුවත් නිසරු
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සඳින් දුරුවෙයි ලොව ගණ අඳුරු
කෙන තරු රැසින් එලෙසට නොම වේය දුරු

මෝඩ, ගුණ මකු දරුවන් සියයකට වඩා එක් ගුණවත් දරුවෙකු හැදීම වටින්නේ තරු කොතරම් ප්‍රමාණයක් පායාවත් මකන්න බැරි අඳුර එක් පුන් සඳකින් දුරු කරන්නා සේය.

1 comment:

  1. මම ආසම එක තමා

    "වීනම් මෙමට මහබඹු පදවි යම්කල - තබම් බොරු කියන දුදනන්ගේ දිව මුල"

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...