Sunday, April 25, 2010

46-34. සිරිත් මල්දම 33 සහ 34

33.
තම පොත් පත රැගෙන
නියම තැන්වල ඉඳගෙන
ගෝසා නොකරමින
කරනු පාඩම් සිතට ගනිමින



34.
පාසලෙහි තැන තැන
නොයන් දුවමින බලමින
දඟ නොකර බඳගෙන
ගුරුන් කී දෙය කරන් එලෙසින

No comments:

Post a Comment

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...