Sunday, April 25, 2010

46-48. තරඟයට සහභාගී වූ සැමට තිසරණ සරණයි

බුද්ධං සරණේ සිරස දරා ගෙන
ධම්මං සරණේ සිත පහදාගෙන
සංඝං සරණේ සිවුරු දරාගෙන
ඉඤ්ඤයි මේ තුන් සරණේ අදහාගෙන

පෙරයම බුද්ධං සරණේ ගඤ්ඤයි
මද්දිම ධම්මං සරණේ ගඤ්ඤයි
අලුයම සංඝං සරණේ ගඤ්ඤයි
තුන්යමට ම තුන් සරණේ ගඤ්ඤයි

2 comments:

  1. දිගටම ලිව්වා නේද
    අපෙන් සුභ පැතුම්!!!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...