Sunday, April 25, 2010

46-21. සිරිත් මල්දම 07 සහ 08

07.
නොමින් දුක් විඳිමින
අනුන් සෙව් දන මිල දැන
හොරෙන් නොගනුව පැන
සිතන් කැබිලිති ලෙසින් ඒ ගැන

08.
අනුන්ගෙන් නැති වුන
දෙයක් ලැබුණොත් යම් දින
එය සඟවා නොගෙන
දෙන්ට කරුණා කරන් සතුටින

No comments:

Post a Comment

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...