Sunday, April 25, 2010

46-25. සිරිත් මල්දම 15 සහ 16

15.
සියලු යස ඉසුරට
සරිලූ නිසි මග පෙම් කොට
බැබළු පිය රුවනට
සියළු තන්හිම වඳිමු සිහිකොට

16.
ගියත් ගම් රටවල
මහත් දුක් ඇත සිත් තුල
වඩත් දරු පෙම් බල
අපි අප පිය වඳිමු හැම කල

No comments:

Post a Comment

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...