Sunday, April 25, 2010

46-24. සිරිත් මල්දම 13 සහ 14

13.
මවු පිය දෙදෙනවත්
තමන් ගුරුවරයින්වත්
නුඹේ වරද ඇසුවොත්
නොසඟවා එය කියනු යහපත්‍

14. මව්පියො උතුම්මය
අපගේ පෙර දෙව්වරුමය
අප රකිනුවෝමය
වඳිමු මව්පිය දෙදෙන මහිමය

No comments:

Post a Comment

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...