Sunday, April 25, 2010

46-37. සිරිත් මල්දම 40 සහ 41

40.
මවුපිය රවටලා
නොගනින් කිසිත් ඉල්ලා
මව්පියන් වැඳලා
ගනින් ඕනෑ යමක් ඉල්ලා

41.
දෙගුරුන්ට හිරිහැර
නොකරන් කිසිත් කරදර
පින් සිදුවෙයි නිතර
කරන් ආදර ගුණය හැමවර

No comments:

Post a Comment

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...