Sunday, April 25, 2010

46-39. සිරිත් මල්දම 44 සහ 45

44.
අයියට අක්කට දෙගුරුන් දුන් දෙය
මල්ලිට නංගිට දෙගුරුන් දුන් දෙය
ලොබ කොට තරහට නොබලන් ඒ දෙය
හැමවිට සතුටට පැමිණෙත් ලත් දෙය

45.
ආතාට මුත්තට වැන්දට පව් නැත
මාමට නැන්දට වැන්දට පව් නැත
අයියට අක්කට වැන්දට පව් නැත
මොවුනට වැන්දම කදිමට පින් ඇත

No comments:

Post a Comment

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...