Saturday, April 24, 2010

46-07. සබ්බ පාපස්ස අකරණං........

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධාන සාසනං

සියළු අකුසලින් වැළකී, නිතර කුසලෙහිම යෙදී, සිත මනාව පිහිටුවා ගත යුතුය. එය ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේසනාවයි.

3 comments:

  1. කොහොම වුනත් මේවගේ වටින දේවල් දාන එක හොඳයි :)

    ReplyDelete
  2. පින්සිදු වේවා ..! මේ ගාථාවේ තේරුම ලබා දුන්නට ....

    ReplyDelete
  3. ගොතම බුදුන්ගේ පමණක් නොව සියලු බුදුවරයාණන් වහන්සේලාගේ දේශනාවයි

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...