Saturday, April 24, 2010

46-07. සබ්බ පාපස්ස අකරණං........

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධාන සාසනං

සියළු අකුසලින් වැළකී, නිතර කුසලෙහිම යෙදී, සිත මනාව පිහිටුවා ගත යුතුය. එය ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේසනාවයි.

2 comments:

  1. කොහොම වුනත් මේවගේ වටින දේවල් දාන එක හොඳයි :)

    ReplyDelete
  2. පින්සිදු වේවා ..! මේ ගාථාවේ තේරුම ලබා දුන්නට ....

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...