Sunday, April 25, 2010

46-18. ‍මෙතැන් පටන් සිරිත් මල්දම 01 සහ 02

01.
මහත් සෙත් වඩවන
සිරිත් මල්දම බලමින
සිරිත් හොඳ දැනගෙන
මහත් යසසිරි ලබනු දෙලොවින

02.
හොඳ ලෙද හැදීමට
හොඳ සිත ඕනැ හැම විට
නරක සිත් ඇති විට
නරකමයි සිදු වන්නේ අපහට

No comments:

Post a Comment

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...