Sunday, April 25, 2010

46-38. සිරිත් මල්දම 42 සහ 43

42.
පියාට ඉහළින් නොයිඳින් කිසි තැන
මව්හට ඉහළින් නොයිඳින් කිසි තැන
අයියට ඉහළින් නොයිඳින් කිසි තැන
අක්කට ඉහළින් නොයිඳින් කිසි තැන

43.
අයියට නොබනින් නොගහන් තරහට
අක්කට නොබනින් නොගහන් තරහට
මල්ලිට නොබනින් නොගහන් තරහට
නංගිට නොබනින් නොගහන් තරහට

No comments:

Post a Comment

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...