Sunday, April 25, 2010

46-40. සිරිත් මල්දම 46 සහ 47

46.
කරුණාවට කී බණ අහපන්නේ
මැර ගකියට හෙම දුරු නොකරන්නේ
හොඳ සිරිතට මග පඬි බද වන්නේ
ජය ලැබුමට එම බස අර ගන්නේ

47.
පොර බදමින් නෑමට නොසිතන්නේ
දුව හැපෙමින් වතුරට නොපනින්නේ
ගැඹුරු දියෙන් නෑමට නොවදින්නේ
තනිව ගොසින් නෑමට නොසිතන්නේ

No comments:

Post a Comment

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...