Saturday, April 24, 2010

46-04. හදවිල කළඹන පෙම් ජල රේඛා............. ගීතයේ අන්තර් කොටසේ තාලයට..............

මේ ගීත පෙරළිය මට මුලින්ම අහන්න ලැබුනේ මගේ අතිජාත මිතුරියක් වන පුබුදු ගෙන්. එතකොට අපි 7 වසරේ. මේ වගේ දේවල් කියන්න එයා හරි දක්ෂයි. (හැබැයි එයත් කොහෙන් හරි අහුල ගත්ත ඒවා තමයි). ඉතින් ඒ කාලේ වනපොත් කරගත් ආකාරයටම අද සටහන් කරන්නයි සූදානම.

හදවිල කළඹන පෙම් ජල රේඛා.............

ලෝකේ වටේ ඇති දිශාංශ රේඛා
ලංකාවේ ඇති සමෝච්ච රේඛා
පාරේ හැම තැන................ හරහට රේඛා
යොවුන් ගීත කෑවේ............ අපේ චන්ද්‍රලේඛා

හදවිල කළඹන පෙම් ජල රේඛා.............

දුප්පත් වෙනකොට නළලේ රේඛා
පෝසත් වෙනකොට බෙල්ලේ රේඛා
මේ ගැන කියනා................ අල්ලේ රේඛා
ලංකාවේ ඉහලයි................ ජීවන රේඛා

හදවිල කළඹන පෙම් ජල රේඛා.............

4 comments:

  1. නියමයි අක්කේ... ඔන්න මමත් ආවා වතුර ගහන්න....... තව ලියමු.......

    ReplyDelete
  2. කමෝන් අක්කේ..දුවමු දුවමු.

    වෙනස් කරපු පද පෙළත් මරු.

    ReplyDelete
  3. නියමයි
    මේ කමෙන්ට් කරන මෙතඩ් එක Settings වලින් Embeddedකරා නම් කමෙන්ට් කරන්න ලේසියි

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...