Saturday, April 24, 2010

46-06. තවත් අගනා ගාථාවක්

ආරෝග්‍යා පරමා ලාභා - සංතුට්ටි පරමං ධනං
විශ්වාසා පරමා ඤාති - නිබ්බානං පරමං සුඛං

උතුම් ම ලාභය නිරෝගී භාවයයි. උතුම් ම ධනය සතුටයි. උතුම් ම නෑයා විශ්වාසයයි. ඒ සැම අතරින් උතුම් ම සැපත නිර්වාණයයි.

3 comments:

  1. උතුම්ම සැපත නිර්වාණයයි කිවුවත් අක්කේ නිවන් යන්නද ආපහු මනුස්ස ආත්මයක් ලබන්නද කැමති කියල ඇහුවොත් හුගක් අය කියයි මනුස්ස ආත්මයක ජීවත් වෙන්න කියල(මමත් ඇතුලුව).

    අනේ මන්ද අපි :(

    ReplyDelete
  2. මම මේක හෙට උදෑසන රැස්වීමට කතාවට පිවිසීමට ගන්නවා හොදේ...තැන්කිව්

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...