Sunday, April 25, 2010

46-30. සිරිත් මල්දම 25 සහ 26

25.
ගෙදොර අතු ගෑමෙන
මූණකට සෝදාගෙන
ඔළුව පීරාගෙන
අකුරු පාඩම් කරනු සතුටින

26.
අතපය සෝදාගෙන
නරක කෑමක් නොමගෙන
හොඳ දෙයක් කෑමෙන
සැරසෙන්න පාසලට යන මෙන

No comments:

Post a Comment

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...