Sunday, April 25, 2010

46-32. සිරිත් මල්දම 29 සහ 30

29.
සෙම් සොටු පෙරාගෙන
කුණු කෙළ වගුරුවාගෙන
දැලිකුණු තවරා ගෙන
ඉඳුම කැත ලෙස පෙනෙයි බැලු තැන

30.
හිස් අවුල් කරගෙන
කිළුටු වැරහැලි ඇඳගෙන
පඹයකුගේ විලසින
ඉඳුම හොඳ නෑ බූත කරමින

No comments:

Post a Comment

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...