Saturday, April 24, 2010

46-05. මම මුලින්ම වනපොත් කරපු ගාථාව

අප්පමාදෝ අමත පදං - පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තාන මීයන්ති - යේ පමත්තා යථා මතා

අප්‍රමාදය නිවනට හේතුවෙයි. ප්‍රමාදය මරණයට හේතුවෙයි. අප්‍රමාද වූවෝ නොමියෙයි. ප්‍රමද වූවෝ ජීවත් ඌවත් මැරුණා වැනිය.

2 comments:

  1. වනෙපාත් කලා කිවුවම මතක් උනේ.ඉස්සර අපි ඕකට හදල තිබ්බ අප්පමාදෝ අමත පදං අප්පුහාමිට හොඳට පදං කියල..හි හි.

    ReplyDelete
  2. මම පොඩි කාලෙ වනපොත් කරනව කිවුවම හිතන් හිටියේ කැලේ තියෙන ගස් පොතු වලින් පොත් හදනවා කියල...... :)

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...