Sunday, April 25, 2010

46-20. සිරිත් මල්දම 05 සහ 06

05.
තමන් පණ ලෙස හැම
සතුන් ගැන සළකා පෙම
ඔවුන් දුටු විලසම
කරන් ආදර ගුණය අත් නොහැරම

06.
සෙල්ලම් සිතින් වත්
යම්කිසි තරහකින්වත්
මරණ සිතකින් වත්සතුන් හට වදදීම නොහොබිත්

2 comments:

  1. අයියො අක්කෙ මෙකත් මා ගාව තියනවානෙ...

    ReplyDelete
  2. ඔහොම යං , ඔහොම යං

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...