Sunday, April 25, 2010

46-33. සිරිත් මල්දම 31 සහ 32

31.
තම දෙවියන් නැමද
මව්පිය දෙදෙන දැක වැඳ
ගුරුන් වෙත ගොස් වැඳ
අකුරු නිසි ලෙස ඉගෙන ගනු සොඳ

32.
පාසලට යන එන
අතර මගදී කිසිතැන
කෝලහල නොකරමින
ගමන් කරපන් සිල්වතකු මෙන

1 comment:

  1. ඔන්න මගෙනුත් වතුර පාරක්

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...