Sunday, April 25, 2010

46-17. ලෝ වැඩ සඟරාවෙන් -01

අත්වැඩ පර වැඩ සමව සිතන්නේ
මෙත් සිත සවු සත කෙරෙහි කරන්නේ
එත් බැරිනම් නුඹ සසර ගෙවන්නේ
මෙත් පුර සැප කෙලෙසකද ලබන්නේ

1 comment:

  1. ඔක්කොම මා ගාව තියන පොත් වල කවිනෙ දාන්නෙ . මා ගාව නැති පොතක කවියක් දාන්නකො...

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...